මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
රාජපක්ෂ කඳවුරේ සිටින ශක්තිමත් අපේක්‍ෂකයා වන්නේ චමල් රාජපක්ෂ මහතා බව ද ඔහු සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එන්නේ යහපාලන කදවුරේ වාසනාවට යැයිද ඔහු කියයි.
ඉදිරි ජනාධිපතිවරණය පැහැදිලි පැහැදිලිවම තම පෙරමුණ ජයග්‍රහණය කරන බව ද ඔහු අවධාරණය කරයි.
Source – Lanka C News


