January 7, 2021 4:14 pm | Lanka Lead News
අවසානයේදී; ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිගැනීමට එකඟ වීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් සාමකාමී බළය පැවරීමකට එකඟවීමෙන් ඇමරිකාවේ ජනාධිපති බළ පොරයේ නිමාවක් දකින ලකුණු පහල වී ඇත.
කෙසේ වූවද ට්‍රම්ප් තවමත් පවසන්නේ ප්‍රකාශිත 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල තමන් පිළිනොගන්නා බවයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.dailymail.co.uk/news/article-9121377/Pence-declares-Bidens-victory-certified-seals-Trumps-fate.html?ito=push-notification&ci=66336&si=20844222
SiwhelaFM.lk