මුලු පාකිස්තානයම අඳුරේ ගිල්වමින් එරට ජාතික විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදු වී ඇතැයි වාර්තාවේ.
බළධාරීන් චෝදනා කරන්නේ මෙය විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සංඛ්‍යාතයන් වල සිදුවූ අභිරහස් බිඳවැටීමක් බවත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය.
කෙසේ වූවද එරට විදුලි බළ ඇමති ඕමාර් අයුබ් ඛාන් සහ රජයේ ප්‍රකාශක ඉම්‍රාන් ගසාලි ප්‍රකාශ කර සිටින්නේ හැකි ඉක්මනින් විදුලි බළ පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.
Check out the Pakistan Aesthetics view after Batti Gull ( #Blackout ) 🌚🙂 pic.twitter.com/KqunNy4DTN
— be_jelly_🍒 (@iam_Naahthing) January 9, 2021
Dark Black Pakistan🇵🇰 light is off in all Pakistan#Blackout pic.twitter.com/e83IY1ZEYY
— H A M ز A (@NadeemHamza00) January 9, 2021
SiwhelaFM.lk