• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Siwhela FM Media
Advertisement
  • දේශීය පුවත්
  • දේශපාලන පුවත්
  • ගොසිප් පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • වීඩියෝ
  • වෙනත් පුවත්
  • ව්‍යාපාරික පුවත්
No Result
View All Result
  • දේශීය පුවත්
  • දේශපාලන පුවත්
  • ගොසිප් පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • වීඩියෝ
  • වෙනත් පුවත්
  • ව්‍යාපාරික පුවත්
No Result
View All Result
Siwhela FM Media
No Result
View All Result

ඉන්දියාවේ කොරෝනා අස්සේ කුරුලු උණත් ඉදිරියටම

Siwhela Media by Siwhela Media
January 13, 2021
in විදෙස් පුවත්
0
ඉන්දියාවේ කොරෝනා අස්සේ කුරුලු උණත් ඉදිරියටම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter


කොවිඩ් වසංගතය අතරේ ඉන්දියාව තුළ කුරුලු උණ වසංගතයද වඩාත් බරපතළ තත්ත්වයකට පත් වෙමින් තිබේ. මේ වන විට ප්‍රාන්ත දහයකට එය පැතිර ගොස් ඇති බවත්, තවත් ප්‍රාන්ත ගණනාවක් ඒ සම්බන්ධ පරීක්‍ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වන විට කුරුලු උණ වාර්තා වී ඇති ප්‍රාන්ත වන්නේ කේරළ, උත්තරඛාන්ද්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල් ප්‍රදේශ්, හර්යානා, ගුජරාත්, දිල්ලි, මහාරාෂ්ට්‍ර, උත්තර් ප්‍රදේශ් යන ඒවායි.

මෙම ප්‍රදේශවල කුකුළන්, තාරාවන්, පරෙවියන්, මොනරුන් සහ කපුටන් වැනි සතුන් විශාල වශයෙන් මිය යමින් ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය තුළ සමහර වෙළෙඳසල්, උද්‍යාන, සත්වෝද්‍යාන ආදිය වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අතර වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා සමහර සතුන් මරා දැමීමටද තීරණය කර තිබිණි. ඇතැම් ප්‍රදේශවල මස් අලෙවිය තහනම් කර ඇති අතර කුරුලු වර්ග ඇති කරන ගොවිපළ ආදිය සම්බන්ධයෙන් දැඩි පරීක්‍ෂාවෙන් සිටීමට පියවර ගෙන තිබේ. කුරුලු උණට හේතු වන එච්5එන්1 (H5N1) නමින් හැඳින්වෙන වයිරසය මෙම සතුන්ගෙන් මිනිසුන්ටද බෝ වීමට හැකි වයිරසයකි. නමුත් ඉන්දියාවෙන් තවමත් මෙම වයිරසයට ගොදුරු වූ මිනිසුන් ගැන වාර්තා වී නොමැත.

සහන් වික්‍රමගේ

Previous Post

අද කොරෝනා ආසාදිතයන් 687 ක්

Next Post

මහපොළ අරමුදලේ රුපියල් මිලියන 673ක මහා පරිමාණ මුල්‍යමය අක්‍රමිකතාවක්

Siwhela Media

Siwhela Media

Next Post
මහපොළ අරමුදලේ රුපියල් මිලියන 673ක මහා පරිමාණ මුල්‍යමය අක්‍රමිකතාවක්

මහපොළ අරමුදලේ රුපියල් මිලියන 673ක මහා පරිමාණ මුල්‍යමය අක්‍රමිකතාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 79 Followers
  • 27.7k Followers
  • 78k Subscribers
  • 22.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
ගොඩක් අය කියනවා මම ශලනි අක්කා වගෙයි කියලා

ගොඩක් අය කියනවා මම ශලනි අක්කා වගෙයි කියලා

November 23, 2019
ජනාධිපතිවරණයේ දුර්වලම අපේක්‍ෂකයා ගෝටාභයයි – Lanka Hit Gossip [Sinhala]

ජනාධිපතිවරණයේ දුර්වලම අපේක්‍ෂකයා ගෝටාභයයි – Lanka Hit Gossip [Sinhala]

November 23, 2019
මධුෂ් ලංකාවේ හිර වෙද්දි බිරිය අංගොඩ ලොක්කා ළඟ

මධුෂ් ලංකාවේ හිර වෙද්දි බිරිය අංගොඩ ලොක්කා ළඟ

November 23, 2019
පාස්කු ප්‍රහාරය: ආබාධිත කෝප්‍රල්වරයෙකුගේ සහ දෙමළ වැසියෙකුගේ බලාපොරොත්තුව

පාස්කු ප්‍රහාරය: ආබාධිත කෝප්‍රල්වරයෙකුගේ සහ දෙමළ වැසියෙකුගේ බලාපොරොත්තුව

November 23, 2019
6.05pm ආසාදිතයින් 233 ක් හමුවේ

ඊයේ ආසාදිතයින් 787 මරණ 02 යි

0

Sao Phim Cổ Trang Trung Quốc ‘Múa Bút’, Sự Thật Khán Giả Cười Ngất

0

คาสิโน เว็บที่ดีที่สุด พร้อมบริการโบนัสหลังการสมัครฟรีเครดิต!!

0

คาสิโน ค่าคอมสูง มากล้นด้วยเกมคาสิโนที่มีผู้ใช้งานมากมาย

0
6.05pm ආසාදිතයින් 233 ක් හමුවේ

ඊයේ ආසාදිතයින් 787 මරණ 02 යි

January 23, 2021
කොරෝනා එන්නත් ලක්ෂ 6 ක් බදාදා ශ්‍රී ලංකාවට

කොරෝනා එන්නත් ලක්ෂ 6 ක් බදාදා ශ්‍රී ලංකාවට

January 23, 2021
රත්නපුර මැණික් කුළුණ නිසා අපේ මැණික්වලට ඉහළ මිලක් ලැබේවි – නිරෝධායනය වන ඇමති වාසුදේව

රත්නපුර මැණික් කුළුණ නිසා අපේ මැණික්වලට ඉහළ මිලක් ලැබේවි – නිරෝධායනය වන ඇමති වාසුදේව

January 23, 2021
මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාව

මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාව

January 23, 2021
Siwhela FM Media

Follow Us

Browse by Category

  • Uncategorized
  • ක්‍රීඩා පුවත්
  • ගොසිප් පුවත්
  • දේශපාලන පුවත්
  • දේශීය පුවත්
  • ව්‍යාපාරික පුවත්
  • විදෙස් පුවත්
  • වීඩියෝ
  • වෙනත් පුවත්

Visitors

  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2019 Siwhela FM Media - Siwhela FM Media Atoms Lanka IT Solutions.

No Result
View All Result

© 2019 Siwhela FM Media - Siwhela FM Media Atoms Lanka IT Solutions.